ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් නැති බව මෙරට දූත කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.
ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට අයි එම් එෆ් ගරු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල වාර්තාව ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.