තවත් රිය අනතුරක් – 24 හැවිරිදි තරුණයෙක් මරුට

Share

වැලිවේරිය කිරිඳිවැල මාර්ගයේ අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට එක්වරම ඇතුලු කල කැබ් රථයක යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 24 ක් වන වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News