ගොඩනැගිල්ලක ඉහළ මහලකින් වැටී දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක පමණ ගැහැණු දරුවකු සහ පිරිමි දරුවෙකුයි.
ඔවුන් එකම පාසලක ඉගෙනුම ලබමින් සිටි දරුවන් බවද වාර්තා වනවා.
මෙය හදිසි අනතුරක්ද නැද්ද යන්න පිළිබඳව විමර්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.