අලුත් ගමනක් යන්නට නම් ස්මාර්ට් වෙන්න ඕන – විපක්ෂ නායක කියයි (VIDEO)

Share

අලුත් ගමනක් යන්නට නම් සෑම විටම ස්මාර්ට් වෙන්න ඕන කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News