පොලිස් කොමිසමේ සභාපති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට

Share

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 54යි.

මැතිවරණයට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතිනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අගෝස්තු මස 05 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

Read more

Local News