රට තුළ ආර්ථිකමය වශයෙන් සක්‍රීය පුද්ගලයින්ට වඩා අක්‍රීය පිරිස වැඩියි – මහාචාර්ය වසන්ත කියයි (VIDEO)

Share

රට තුළ ආර්ථිකමය වශයෙන් සක්‍රීය පුද්ගලයන්ට වඩා අක්‍රීය පිරිස වැඩි බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

එම ප්‍රමාණය ලක්ෂ 10 කට වඩා වැඩි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News