කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක්

Share

ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අගයමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 500,000 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක) මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

Read more

Local News