ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දෙන පාර්ශ්වයේ තමාද සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (30) ප්‍රකාශ කළා.
ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.
මේ අතර නාමල් රාජපක්ෂට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කළේ නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.