කොවිඩ් සමයේ භූමදානය කළ යුතු සිරුරු අදාහනය කිරිම නිසා අගතියට පත් පාර්ශ්වවලට තම රජයක් යටතේ වන්දි ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ මොරටුව මෝදර එගොඩඋයන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.