T56 ගිණි අවි 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

නාවල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු සතුව T56 වර්ගයේ ගිණි අවි ඇති බවට යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී T56 වර්ගයේ ගිණි අවි 2ක්, මැගසින් 2ක් සහ ජීව උණ්ඩ 60ක් සමඟ වයස අවුරුදු 43ක් පමණ වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News