රාජපක්ෂලා නැතිව ජනපති හමුවෙන්න ගිය මන්ත්‍රීවරුන්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද හෝ හෙට දිනය තුළ සිදුවනු ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහය පළකිරීමටයි තීරණය කර ඇත්තේ.

Read more

Local News