සුහුරු අධ්‍යාපනයෙන් බිහිවන සුහුරු පුරවැසියා ගැන කියන සජිත් (VIDEO)

Share

සුහුරු පුරවැසියා කිසිදිනක ජාතිවාදය, ආගම්වාදය පතුරවන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙහිවල පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News