රට තුළ දිනකට ගබ්සා 1000 වැඩියෙන් සිදුවෙනවා – විශේෂඥ වෛද්‍ය චමල් කියයි (VIDEO)

Share

රට තුළ දිනකට ගබ්සා 1000 කට වැඩියෙන් සිදු වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසඟවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිදු කරන ලද සමීක්ෂණයක තොරතුරු පදනම් කර ගෙනයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News