වෘත්තිමය ක්‍රමවේදයක් තුළ රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතුයි – සජිත් කියයි (VIDEO)

Share

වෘත්තීමය ක්‍රමවේදයක් තුළ රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතු බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවනවා.

තරුණ වෘත්තීයවේදින්ගේ කතිකාවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News