මනුෂ්‍ය ඝාතනයක්

Share

මරදාන, දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේ දී පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

දෙදෙනෙකු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News