දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාලුවට

Share

ඇසුරුම් කළ කසළ දුම්රියෙන් රැගෙන යාම ඊයේ (25) පළමුවරට ආරම්භ කෙරුණා.

වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසළ එලෙස පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත රැගෙන ආවේය.

756 දුම්රිය එන්ජිමෙන් බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් තිබුණා.

Read more

Local News