තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම අද (VIDEO)

Share

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු තැපෑලට භාර දීම අද (26) සිදු කෙරුණා.

මෙවර තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව හත් ලක්ෂ දොළොස් දහස් තුන්සිය දහ නවයක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News