ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී (VIDEO)

Share

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (26) සිදු කෙරුණා.

ඒ ඡනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News