රාජ්‍ය අනුග්‍රයක් නැතිව බිලියනයකට වැඩියෙන් වැඩ කළ සජිත් (VIDEO)

Share

රාජ්‍ය අනුග්‍රහයක් නැතිව තම පක්ෂය ජනතාව වෙනුවෙන් සේවය කළ බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රුපියල් බිලියනයකට වැඩි වැඩ කොටසක් මේ වන විට සිදු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

තඹුත්තේගම පැවති ජන රැලියකදීයි විපක්ෂ නායවරයා මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News