සැකකටයුතු මරණයක්

Share

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 62ක් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News