ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට කොළඹ මහාධිකරණය අත්හිට වූ සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ පරිත්‍යාග වශයෙන් ලැබුණු වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙනුයි.

මීට අමතරව ඔහුට එල්ල වී ඇති එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 04 ක දඩ නියම කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News