නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු බෙදා හැරීම ඇරඹේ (VIDEO)

Share

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා.

අද සහ හෙට එම කටයුතු අවසන් කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News