මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

යාපනය දෙස සිට වවුනියාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ මගීන් බැස්ස වීමට නවතා තිබූ පුද්ගලික බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 45ක් වූ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News