පාසල් ළමුන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

Share

සෙල්ලකතරගම පාලම අසලදී පාසල් ළමුන් දස දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් කතරගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරුවන් අතර පිරිමි ළමුන් 04 ක්, ගැහැණු ළමුන් 06 ක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සිටින අතර, මොවුන් සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News