වංචා දූෂණ සිදුකල පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව කියන අනුර (VIDEO)

Share

ජාතික ජනබලවේගය කිසිම දිනක පළිගැනීම් දේශපාලන සංස්කෘතියක් අනුගමනය කරන්නේ නැති බව ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

නමුත් වංචා දූෂණ සිදුකළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිනුවන්ගොඩ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News