හැකි ඉක්මනින් පුංචි ඡන්දය පැවැත්වීමට කොමිසමෙන් තීරණයක් (VIDEO)

Share

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ එම කොමිසම ඊයේ (28) රැස් වූ අවස්ථාවේදීයි.

මේ අතර මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් අද (29) සිට එම කටයුතු ආරම්භ කර
තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News