ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (VIDEO)

Share

ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වනු ලැබුවා.

”රනිල් සමඟ රට දිනවන වසර 05ක් “යන්න එහි තේමාවයි.

ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ “ පුළුවන් ශ්‍රී ලංකා ” ලෙසයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News