බෙදීම් නැති ආණ්ඩුවක් නිර්මාණය කරන බව කියන අනුර (VIDEO)

Share

ජාතිවාදය දේශපාලන ව්‍යාපාරය බවට පත් කර ගෙන නැති එකම පක්ෂය ජාතික ජනබලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

බෙදීම් නැති ආණ්ඩුවක් නිර්මාණය කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මූතූර්හි පැවති ජන රැලියකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News