17 හැවිරිදි සිසුවියට දිවි අහිමි කළ රිය අනතුර

Share

යක්කලමුල්ල දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු සහ පිටුපස ගමන්කළ දැරියක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 17ක් වූ කරාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News