තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කල ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ (VIDEO)

Share

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන සැප්තැම්බර් මස 04 වනදා සිට 06 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම 11 සහ 12 යන දින දෙකද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන්කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News