නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට – බෙදා හැරීම හෙට සිට (VIDEO)

Share

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 19ක් පමණයි.

ඊට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) තැපෑලට භාර දී තිබෙනවා.

හෙට (03) සිට එම දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News