හලාවත වරාය ප්‍රධාන ධීවර වරායක් බවට පත් කරන බව කියන ජනපති රනිල් (VIDEO)

Share

හලාවත වරාය ප්‍රධාන ධීවර වරායක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න අපනයනය කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත්
ප්‍රකාශ කළේ.

හලාවත පැවති ජන රැලියකදීයි ඔහු මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News