උතුරු නැගෙනහිර පළාත්වල අපනයනය මූලික කරගත් කර්මාන්ත ආරම්භ කරනවා – සජිත් කියයි

Share

උතුරු නැගෙනහිර පළාත්වල අපනයනය මූලික කරගත් කර්මාන්ත ආරම්භ කරන බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවති හමුවකදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News