නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට නිවෙස්වලට – තැපැල් ඡන්දය හෙට

Share

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙටින් (04) ආරම්භ වනවා.

ඒ අනුව හෙට සිට දින තුනක් තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

එම දින 03 තැපැල් ඡන්දය භාවිත කළ නොහැකි ඡන්ද දායකයන්ට ලබන 11 සහ 12 දිනවල දී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර නිල ඡන්ද දැන්විමි පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අදින් ආරමිභ වුණා.

Read more

Local News