උතුරට ගෙනෙන සංවර්ධනය ගැන කියන ජනපති (VIDEO)

Share

රනිල් වික්‍රමසිංහගේ පාලනය ආරම්භ වන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වවුනියාව ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News