රාමුවෙන් ඔබ්බට ගොස් රට ගොඩනගන්න යන සජිත් (VIDEO)

Share

බදු මුදලින් යැපෙන විධායක ජනාධිපතික්‍රමය වෙනුවට, රාමුවෙන් එළියට ගොස් කටයුතු කරන්නට තමන් සූදානම් බව ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මිහින්තලේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News