තමාගේ පරමාර්ථය ගොවීන්, ධීවරයන් ව්‍යවසායකයන් ගොඩනැගීමයි -නාමල් (VIDEO)

Share

තමාගේ පරමාර්ථය මෙරට ගොවීන්, ධීවරයන් ව්‍යවසායකයන් ගොඩනැගීම බව ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසවනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කලවාන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News