තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි (VIDEO)

Share

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි.

ත්‍රිවිද හමුදා සාමාජිකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය සඳහා අද (05) දිනය වෙන් කර තිබෙනවා.

ඊයේ දිනයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාම සාමකාමීව පැවති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කළ 22 දෙනෙකු ද අත්අඩංගුවටගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News