තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

Share

නෙළුව පොලිස් වසමේ පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන් දරුවා වයස අවුරුදු 19ක් වන ඇහැලපිටිය, නෙළුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

මෙම ශිෂ්‍යා තවත් පාසල් සිසුන් තිදෙනෙකු සමග ගිං ගඟෙහි දියනෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News