ලැයින් කාමර යුගය අහෝසි කරන බව කියන ජනපති (VIDEO)

Share

ලැයින් කාමර ක්‍රමය අහෝසි කර වතුකරයේ ජනතාවට ඉඩමක අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වතු ජනතාවගේ වැටුප් වැඩිකර විශ්‍රාමිකයන්ට අස්වැසුම් ප්‍රතිලාභ ද ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව පැවසුවේ හපුතලේ පැවති ජන රැලියකදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News