ජෝ බයිඩ්න් වසර 4ක් තුළ දින 532ක් නිවාඩු ගිහින්

Share

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4ක සිය ධුර කාලය තුළ නිවාඩු දින 532ක් ලබාගෙන ඇති බව රිපබ්ලිකන් ජාතික කමිටුව අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව එය 81 හැවිරිදි ජෝ බයිඩ්න්ගේ ධුර කාලයෙන් 40%ක් බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ සේවකයෙකු සඳහා වර්ෂයකට හිමිවන රාජකාරි නිවාඩු ගණන 11 වන අතර ජෝ බයිඩ්න්ගේ මෙම නිවාඩුව සාමාන්‍ය සේවකයෙකුගේ වසර 48ක සේවා කාලය තුල ලැබෙන සමස්ත නිවාඩු ගණනට සමාන බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Read more

Local News