බෑනාගේ පහරින් මාමණ්ඩිය මරුට

Share

මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 40ක් වන මංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තම දියණිය සමග ඇතිවූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News