මීළඟ රජය වගවීම, යුක්තිය වෙනුවෙන් කැපවිය යුතුයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා අවධාරණය කරයි

Share

ශ්‍රී ලංකාවේ මීළඟ රජය වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය වෙනුවෙන් කැපවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා අවධාරණය කර තිබෙනවා.

ඒ 57 වන මානව හිමිකම් ආරම්භක සැසිවාරය අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News