තැපැල් ඡන්දය අදින් අවසන් (VIDEO)

Share

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව නැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (12) පස්වරු 04 න් අවසන් වනවා.

ඒ අනුව තැපැල් ඡන්දය සඳහා යළිත් අවස්ථාව හිමි වන්නේ නැති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිදු කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News