බලාපොරොත්තු සුන්ව සිටි ජනතාවට තමා බලාපොරොත්තුවක් ලබා දුන් බව කියන ජනපති (VIDEO)

Share

බලාපොරොත්තු සුන්ව සිටි ජනතාවට තමා බලාපොරොත්තුවක් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ගොවීන්ට සහන දිමට සැරසෙන ජනාධිපති අපේක්ෂකයන් ගොවීන් පොහොර ඉල්ලන විට සිටියේ කොහේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කල්මුණේ ප්‍රදේශයේ පැවැති ජන රැළියකදියී.

මේ අතර අම්පාර ප්‍රදේශයේ පැවැති ජනරැළියකට ද ජනාධිපතිවරයා එක් වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News