කොළඹ දිස්ත්‍රික්කය බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් කරනවා – සජිත් කියයි (VIDEO)

Share

කොළඹ දිස්ත්‍රික්කය බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් කරන බව ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තලවතුගොඩ ජන රැලියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News