නිහඬ කාලය ඇරඹේ (VIDEO)

Share

2024 ජනාධිපතිවරණයට අදාළව සියලූ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ අනුව ඡන්දය පැවැත්වෙන දිනය දක්වා වූ නිහඬ කාලයක් ලෙසයි ප්‍රකාශයට පත්කර ඇත්තේ.

මේ අතර හෙට (20) දිනයේදි දිවයිනේ සියලූ පාසල් සඳහා නිවාඩු ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News