දිවයින පුරා පාසල් හෙට වැසේ

Share

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News