වැඩිම ක්ෂය රෝගීන් බස්නාහිර පළාතෙන් (VIDEO)

Share

2023 වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9,538 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News