දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

Share

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේදී කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වන කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News